Gangak Nam is reserved by D.D.

Gangak Nam:: Reserved by D.D. :
Leave your comments by clicking the Letter sign or eMail me at: rasika.suriya@gmail.com please.
Thanks for visiting my Gee Repository!
I am in the process of updating this web site.
If you want to sing these songs professionally, or want see other unpublished lyrics, kindly contact me at: rasika.suriya@gmail.com please.

3 Comments:
beautiful. i love it.
9:58 AM
ඔබ මලක් - මම ගඟක්....
ඔබ මලක්
මට හිතා ගන්න බැරි මුදු මදහසක්
මම ගඟක්
මට හිතා ගන්න බැරි මහ ලොකු දුරක්
ඔබ මලක් - මම ගඟක්
වට පිටට ඔබේ සුවඳ දෙන්න ටිකක්
ගං දෑළ සුවඳ විඳින්න බැරි සිතක්
ඔබ පිපී ඉන්න
මම සොයා ඇදෙමි ජීවිතයේ ඉමක්
ඔබ මලක් - මම ගඟක්
සිත පවස නිවන සීතල දිය බිඳක්
ඇවිලිලා නැගෙන ගිනිදැල් නැත නිමක්
ඔබ බලා ඉන්න
මං නිසා හෙටත් මල් පිපේවි තවත්
ඔබ මලක් - මම ගඟක්
3:22 PM
ඔබ මලක් - මම ගඟක්....
ඔබ මලක්
මට හිතා ගන්න බැරි මුදු මදහසක්
මම ගඟක්
මට හිතා ගන්න බැරි මහ ලොකු දුරක්
ඔබ මලක් - මම ගඟක්
වට පිටට ඔබේ සුවඳ දෙන්න ටිකක්
ගං දෑළ සුවඳ විඳින්න බැරි සිතක්
ඔබ පිපී ඉන්න
මම සොයා ඇදෙමි ජීවිතයේ ඉමක්
ඔබ මලක් - මම ගඟක්
සිත පවස නිවන සීතල දිය බිඳක්
ඇවිලිලා නැගෙන ගිනිදැල් නැත නිමක්
ඔබ බලා ඉන්න
මං නිසා හෙටත් මල් පිපේවි තවත්
ඔබ මලක් - මම ගඟක්
3:25 PM
Post a Comment
<< Home