| පි: | නිසංසලා කුමාරියේ සුරංගනා මනාලියේ |
| ගැ: | ඔබයි ප්‍රියේ මගේ ලොවේ කිරුළ දිනූ කුමාරයා |
| පි: | හදේ පුරා පැතුම් දරා පෙරුම් පුරා උන්නා මා |
| ගැ: | මගේ සිතේ උපන් හැඟුම් සඟවා ගෙන උන්නා මා |
| පි: | පැතුම් ලොවේ කිරුළ දරා ඔබෙ තුරුලේ රැඳී සිටිම් |
| ගැ: | නිසංසලා ඔබෙයි ප්‍රියේ සදා ලොවේ වසන තුරා |
මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by Karen Warfel from Pixabay

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!